සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

කැළණිය සන්ධාන මන්ත්‍රී තවදුරටත් රිමාන්ඩ්..

handcuffකැළණිය ප්‍රාදේශීය සභාවට අලුතින් තෝරා පත් කර ගන්නා ලද ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත්චන්ද්‍ර ඩයස් අප්‍රියෙල් 04 දින දක්වා ‍රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. මනාප ඡන්ද සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදුණු තවත් අපේක්ෂකයෙකුගේ නිවසට වෙඩි තැබීම හා ඒ හේතුවෙන් එම අපේක්ෂකයාගේ පස් හැවිරිදි දැරියට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට