සත්‍යයේ පුවත් අඩහැරය….

අප්‍රේල් සිට රජයේ සේවකයින්ගෙනුත් ආදායම් බදු..

inland revanueඅයවැයෙන් යෝජනා වී ඇති පරිදි සියලු දීමනා සහිතව මසකට රු.50000 කට වැඩි වැටුපක් ලබන රජයේ සේවකයින්ගෙන් ආදායම් බදු අය කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි. එය මේ වසරේ අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ඔවුන් අවධාරණය කරයි. රජයේ සේවකයින්ගෙන් බදු අය කිරීම 1978 වසරෙන් පසුව ක්‍රියාත්මක නොවීය. එය දැන් ක්‍රියාත්මක වන්නේ වසර 33කට පසුවය.

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන    
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට