සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යාපනය, කෝපායි හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණ අායුධ වලින් ප්‍රහාරයක්, යාපනයේ අාරක්ෂාව දැඩි කෙරෙයි..

යාපනය, කෝපායි ප‍්‍රදේශයේ දී යතුරුපැදි වලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ යොදා ගනිමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සිදුකළ පහරදීමකින් පසුව යාපනයේ ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය විසින් පියවර ගෙන අැති බව වාර්තා වේ. ඊයේ (30) සිදුව අැති මෙම පහරදීම කවුරුන් විසින් සිදුකරන ලද්දක්දැයි මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර මෙය “ආවා” කල්ලිය විසින් සිදුකරන ලද්දක්දැයි සැක පහල වී ඇති බව පොලිසිය පවසා සිටියි. පහර කෑමට ලක්ව අැත්තේ කෝපායි පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට