සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට යනවාද, නැද්ද? තීරණය විධායක සභාවෙන් – රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ අද (31) සවස පැවැත්විමට නියමිත සාකච්ඡාව සදහා සහභාගී වන්නනේ ද නැද්ද යන්න පිළිබදව අද උදෑසන තීරණයකට එළඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද පෙරවරුවේ පැවැත්වෙන විධායක සභාව විසින් මේ සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙනු අැති බවද සංගමය වැඩිදුරටත් පවසා සිටියි.