සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී පාගමන අද පේරාදෙණියෙන් අැරඹේ, දින 05 කින් කොළඹට..

මාළඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් කොළඹ දක්වා පැමිණීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමන අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අාරම්භ වේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසා සිටින්නේ අද උදෑසන අාරම්භ වන මෙම පාගමන දින 05 කට පසු, එනම් ලබන සිකුරාදා දින කොළඹට පැමිණ රැළියක් ද පවත්වන බවයි. මෙම පාගමන සදහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන අැතුළු සංවිධාන රැසක් සහභාගි වීමට නියමිතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට