සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රිරෝද රථ වලට උපරිම වේග සීමාවක්, මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ වලට මීටර් අනිවාර්යයි..

ත්‍රිරෝද රථ පැදවීම සදහා උපරිම වේග සීමාවක් පැනවීමට කටයුතු කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ සීමාව පැයට කිලෝමීටර් 40 ක්‌ ලෙස අනිවාර්ය කර ඉදිරියේදී ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බව ද මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව වැඩිදුරටත් පවසා සිටියි. ත්‍රිරෝද රථ ධාවනයේදී සිදුවන අනතුරු සහ ඒ තුළින් මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම නිසා මෙම තීරණය ගන්නා අතර මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම අනිවාර්ය කිරීම ද අදාළ ගැසට්‌ නිවේදනය තුළින් සිදුකරන බවද මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට