සත්‍යයේ පුවත් අඩහැරය….

විධායක සභාවේ තීරණය, සාකච්ඡාවට අපි නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමග අද (31) පස්වරුවේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාව සදහා සංගමය සහභාගි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කර සිටියි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව විසින් මෙම තීරණය ගෙන අැති අතර විධායක සභාව අද රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන අැති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට