සත්‍යයේ පුවත් අඩහැරය….

පළාත් පාලන ආයතන වල සන්ධාන මුල් පුටු වැඩිම මනාපයට..

upfa newමෙවර පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, නගරාධිපතිවරුන් පත්කිරීමේදී රජයේ සංවර්ධන සංග්‍රාමයත් සමග නිවරැදිව වේගවත්ව ඉදිරියට යා හැකි අයට පමණක් එම තනතුරු ලබාදීමට රජය තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.ඒ අනුව පක්ෂ සාමාජිකත්වයේ ජ්‍යෙෂ්ඨත්වයට, මනාප ප්‍රමාණයට, හිටපු සභාපති වීම  හෝ නවකත්වයට වැඩි සැලකිලි ‍නොදැක්වීමට රජයේ අවධානය යොමුව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නවක අපේක්ෂකයින් ද 600 ක් පමණ ඉදිරිපත් විය. ඒ අනුව මෙවර සන්ධාන මුල් පුටු පළාත් පාලන ආයතනයේ වැඩිම මනාප ගත් පුද්ගලයින්ට ලබා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.

 

ඔක්තෝබර් 2018
M T W T F S S
« සැප්    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට