දෙවැනි වාරය අනිද්දායින් අවසන්, යළි අාරම්භය සැප්තම්බර් 06..
දිවයින පුරා රජයේ පාසල්වල දෙවැනි වාරය අනිද්දා (04) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව තෙවැනි වාරය සඳහා පාසල් නැවත ආරම්භ වනුයේ ලබන සැප්තැම්බර් මස 6 වැනිදායි.