සත්‍යයේ පුවත් අඩහැරය….

නෙවිල් ප්‍රනාන්දු රෝහල “නැගෙනහිර කොළඹ ශික්‍ෂණ රෝහල” ලෙස සංවර්ධනයට පියවර..

රජය විසින් පවරා ගන්නා ලද මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල “නැගෙනහිර කොළඹ ශික්‍ෂණ රෝහල” ලෙස සංවර්ධනය කිරීමට අවශය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. රජයට පවරා ගැනීමෙන් පසු මෙම රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා දීම ඊයේ (01) අාරම්භ විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට