ජනාධිපති කාර්යාලයට බාධා කරලා, පූජ්‍ය වටරැක විජිත හිමි අත්අඩංගුවට..
ජනාධිපති කාර්යාලය අසලදී කලහකාරී ලෙස හැසිරුනු ජාතික බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් ඊයේ (01) සවස කොළඹ කොටුව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. ජනාධිපති කාර්යාලයේ කාර්යයන් සදහා බාධා කළ බවට චෝදනා කරමින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අැත.