සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය අරඹයි..

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මහා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (03) රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට නියමිතය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන ඓතිහාසික සිව් මහා දේවාලවල සහභාගීත්වයෙන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන අතර අද රාත්‍රී 06.44 ට වයඹ දිසාව බලා පෙරහැර පිටත්වීමට නියමිතව අැත. ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ආරම්භ වන රන්දෝලි පෙරහැර දළදා වීදිය, ඩී.එස්‌ සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස්‌ වීදිය, යළිත් ඩී.එස්‌. සේනානායක වීදිය සහ රජ වීදිය ඔස්‌සේ ගමන් කර ගෙවදීමට නියමිතව අැත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට