සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරුවරුන් 12000 ක් වසර 10 ක් පුරා එකම ජාතික පාසලේ..

ගුරුවරුන් 12000 කට අධික සංඛ්‍යාවක් එකම ජාතික පාසැලේ වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සේවයේ යෙදී සිටින බවට තහවුරු වී අැති බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. වසර දහයකට වඩා වැඩි කාලයක් එකම ජාතික පාසල තුළ සේවයේ යෙදී සිටින ගුරුවරුන් වෙනත් ජාතික පාසැලක් සදහා මාරු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා විසින් ප්‍රකාශ කළද මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නොමැති බවද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට