සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය කෝපායි ප‍්‍රදේශයේදී තියුණු අවි ප්‍රහාරයකට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය රෝහලෙන් මාරුකර යවයි..

යාපනය කෝපායි ප‍්‍රදේශයේදී තියුණු අවි ප්‍රහාරයකට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය රෝහලෙන් මාරුකර යවා අැතැයි වාර්තා වේ. තුවාල ලැබූ පොලිස් කොස්තාපල් ආර්.එම්.ඩී. රත්නායක මහතා නාරාහේන්පිට පොලිස් රෝහලටත් පොලිස් කොස්තාපල් කේ.ඒ.අයි. සුරේන්ද්‍ර මහතා මන්නාරම රෝහලටත් මාරුකර යවා අැත. මෙම ප්‍රහාරය “අාවා” කල්ලිය විසින් සිදු කරන ලද්දක් බවට තොරතුරු අනාවරණය වී අැති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට පත් පුද්ගලයින් දෙදෙනා ලබන 10 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාර කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට