සත්‍යයේ පුවත් අඩහැරය….

කාසියේ වාසිය දිනූ ඉන්දියාව මුලින් පන්දුවට පහර දීමට තීරණය කරයි..

සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය ඉන්දීය පිල විසින් දිනා ගෙන අැත. ඒ අනුව ඉන්දියාව විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර තිබේ. කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන මෙම තරගය සදහා නායක දිනේෂ් චන්දිමාල් සහභාගී වන අතර ආබාධයකට ලක්වූ අසේල ගුණරත්න සහභාගී නොවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට