සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞඛ්‍යට වෙන් කළ මුදල් නෙවිල් ප්‍රනාන්දු රෝහල නඩත්තුවට අරන්, වෙෙද්‍යවරුන්ට අත්තනොමතික ස්ථාන මාරුවීම් – රජයේ දන්ත වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

අත්තනෝමතිකව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත මාරු කර යැවූ, බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෙෙද්‍ය නිළධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ වෙෙද්‍යවරියගේ ස්ථානමාරුව වහාම අවලංගු නොකළහොත් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු දන්ත වෙෙද්‍යවරුන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන් වලට අවතීර්ණ වන බව රජයේ දන්ත වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (02) කොළඹ රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ දන්ත වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති දන්ත වෙෙද්‍ය අානන්ද රත්නායක මහතා විසිනි.

අදාළ ස්ථානමාරුව සෞඛ්‍ය ලේකම්වරයා විසින් සිදු කර අැති අතර මෙය අත්තනෝමතිකව සිදු කළ ස්ථානමාරුවක් වන බව වෙෙද්‍ය අානන්ද රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. සෞඛ්‍ය සේවය සදහා වෙන් කරන ලද මුදල් මේ වන විට මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නඩත්තු කටයුතු සදහා ලබා දී අැති බවට තොරතුරු ලැබී අැති බවත් අැහැළියගොඩ රෝහලෙහි වෙෙද්‍යවරුන් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත අනුයුක්ත කිරීමේ උත්සාහයක් පවතින බවත් අාණ්ඩුව මේ අකාරයට දිගින් දිගටම අත්තනෝමිතක අාකාරයට කටයුතු කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන් දියත් කිරීමට සිදු වනු අැති බවද වෙෙද්‍ය අානන්ද රත්නායක මහතා සිය අදහස් පළ කරමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ දන්ත වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෙෙද්‍ය විපුල වික්‍රමසිංහ මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට