සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

භාණ්ඩ කිහිපයක් සදහා පහත දැමූ බදු සහනය ජනතාවට හිමි වන වැඩි පිළිවෙළක් සකසන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් මුදල් අමාත්‍යවරයාට ඉල්ලීමක්..

භාණ්ඩ සම්බන්ධ බදු ඉහළ දැමූ විට අදාළ භාණ්ඩ මිල ගණන් ඉහළ ගියද බදු පහළ දැමූ විට අදාළ භාණ්ඩ මිල ගණන් පහළ යාමක් සිදු නොවන බැවින් මෑතකදී භාණ්ඩ කිහිපයක බදු පහළ දැමීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සදහන්ය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා පාලන මිලක් නියම කර තිබියදී එය නිසි පරිදි ක්‍රියාත්මක නොකරන පාරිභෝගික අධිකාරිය විසින් මෙම සහනය පාරිභෝගිකයින් හට ලබා දීමට කටයුතු කරනු අැතැයි සිතිය නොහැකි බැවින් මේ සදහා මැදිහත් වන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා සිටින බව ද මෙම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන්ය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට