සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී පාගමන අද කොළඹට..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් සයිටම් විරෝධී ජනපවුර සංවිධානය විසින් පවත්වනු ලබන විරෝධතා පාගමනේ අවසන් දිනය අද (04) යි. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අැතුළු සිවිල් සංවිධාන රැසක් මෙම පාගමන සදහා එක්ව සිටියි. පසුගිය 31 වනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අාරම්භ වූ මෙම විරෝධතා පාගමන ඊයේ (03) දින නිට්ටඹුවේ සිට කඩවත දක්වා පැමිණි අතර අද කඩවත නගරයෙන් අාරම්භ වී කොළඹට පැමිණ දැවැන්ත රැළියක් පැවැත්වීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට