මැ.කො සහ පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක්..
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ පක්ෂ ලේකම්වරු අතර අද (04) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැති බව වාර්තා වේ. රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු අැති අතර පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ පිළිබද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකිරීමට නියමිතව අැති බවද වාර්තා වේ.