සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි, ඉන්දියාව ප්‍රබල ස්ථානයක..

සංචාරක ඉන්දීයානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (04) යි. පළමු දිනයේ තරගය නතර කරන විට ඉන්දීය පිල සිය පළමු ඉණිම සඳහා කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 344 ක් ලබාගනිමින් ප්‍රබල තත්ත්වයක පසුවිය. චේතේශ්වර් පුජාරා නොදැවී ලකුණු 128 ක් සහ අජින්ක්‍යා රහනේ නොදැවී ලකුණු 103 ක් ද ලබා සිටියි. තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට