සත්‍යයේ පුවත් අඩහැරය….

06 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද ලන්ඩන් නුවරදී අැරඹෙයි..

06 වන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද (04) ලන්ඩන් නුවරදී ආරම්භ වීමට නියමිතව අැති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගි වේ.අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පිරිමි මැරතන් ධාවන ඉසව්ව, නිමාලි ලියනාරච්චි මීටර් 800 ධාවන ඉසව්ව, වරුණ ලක්ෂාන් හෙල්ල විසිකිරීම ඉසව්ව සහ හිරුණි විජේරත්න මැරතන් ධාවන ඉසව්වට සහභාගි වනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට