සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජ’පුර උපකුලපති ධූරයට අයදුම්කරුවන් පහක්..

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයාගේ නිල කාලය ලබන නොවැම්බර් මස දී අවසන් වීමට නියමිතව අැති අතර පුරපුපාඩු වන අදාළ ධූරය සදහා අයදුම්කරුවන් පස්‌දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද ඒ සදහා ඉදිරිපත්ව සිටියි. එමෙන්ම කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය අනුර කුමාර, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයේ වැඩ බැලීම සඳහා පත්කර අැති එම විශ්වවිද්‍යාලයේ ‍පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය පී.බී. මණ්‌ඩාවල, මහාචාර්ය හේමන්ති රණසිංහ සහ ආචාර්ය කෙනඩි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් මෙම ධූරය සදහා අයදුරම් කර අැත. අදාළ අයදුම්කරුවන් පස් දෙනාගේ නම් ලබන 10 වැනිදා පාලක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට