සත්‍යයේ පුවත් අඩහැරය….

නියගයෙන් එකළොස්‌ ලක්‍ෂ අසූනමදහස්‌ එකසිය හැටපස්‌ දෙනකුට පීඩා..

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා අැති දැඩි නියග තත්ත්වය නිසා දිස්‌ත්‍රික්‌ක 19 ක පවුල් තුන්ලක්‍ෂ හතළිස්‌එක්‌දහස්‌ හාරසිය අටකට අයත් පුද්ගලයන් එකළොස්‌ ලක්‍ෂ අසූනමදහස්‌ එකසිය හැටපස්‌දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය අනාවරණය කර සිටියි. මින් පවුල් එක්‌ලක්‍ෂ තිස්‌තුන්දහස්‌ හත්සිය පනස්‌ අටකට අයත් පුද්ගලයන් හාරලක්‍ෂ හැට දෙදහස්‌ නවසිය අනූ එක්‌දෙනකු උතුරු පළාතට අයත් වන අතර වයඹ පළාත තුළ පුද්ගලයන් දෙලක්‍ෂ අනූදහස්‌ තුන්සිය දහඅටක්‌ ද පීඩාවට පත්ව තිබේ. නැගෙනනහිර පළාත තුල පීඩාවට පත්ව අැති පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්‍ෂ හැටතුන්දහස්‌ පන්සිය විසිහත්දෙනකු බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට