සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියාවෙන් දැවැන්ත ලකුණු ප්‍රමාණයක්, ශ්‍රී ලංකාව අසීරු අඩියක..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය අද (05) යි. ඊයේ (04) කඩුළු 09 ක් දැවී ලකුණු 622 ක් ලබා සිටිය දී පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන් අතර දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පන්දුවාර 20 ක් තුළ කඩුළු 02 ක් දැවී ලකුණු 50 ක් ලබමින් දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියේය. ඒ වන විට නොදැවී ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස්‌ ලකුණු 16 ක්‌ ද නායක චන්දිමාල් මුහුණදුන් ලකුණු 08 ක්‌ ද ලබා සිටියේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට