සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රට වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යෑමේ අවදානමක්..

අද (05) දිනය තුළ රට වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යෑමේ අවදානමක් අැතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ද අද දිනය තුළ වැසි අපේක්ෂා කරන බවත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් පමණ විය හැකි බැවින් ධීවර හා නාවික කටයුතු වලදී අවධානය යොමු කළයුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට