සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ග..?

සිය සේවා ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. මධ්‍යම පළාත තුළ ස්ථාන මාරුවීම් ලැබූ විකිරණ විද්‍යා නිලධාරීන් අදාළ රාජකාරීවලින් නිදහස් නොකිරීම නිසා මේ වන විට අර්බුද රැසක් අැතිවී තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් වහාම ඉක්මන් විසදුමක් අවශ්‍ය බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය මෙවැනි තත්ත්වයක් අැති වීමට හේතුව වී තිබෙන බව ද එම සංගමය වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට