සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් පෙළ අනිද්දා අැරඹේ, විභාගයට බාධා බෑ..

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනිද්දා (08) ආරම්භ වීමට නියමිතව අැති අතර විභාග මධ්‍යස්ථාන අවට උපකාරක පංති, ක‍්‍රීඩා හෝ වෙනත් තරග, උත්සව හෝ රැස්වීම් පැවැත්වීම අාදිය තහනම් කර අැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. විභාග වංචා අැතුළු වෙනත් අක‍්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන අැති බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින අතර ඒ අාකාරයට යම් අක්‍රමිකතාවයක් සිදුවන්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව සියළු දෙනාගෙන්ම ඉල්ලීමක් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට