සත්‍යයේ පුවත් අඩහැරය….

වකුගඩු රෝගය සදහා අායුර්වේද ප්‍රතිකාර, පර්යේෂණ රෝහල අද විවෘත කෙරේ..

මැදවච්චිය ප්‍රදේශයේ ඉදිකර ඇති වකුගඩු රෝගය සම්බන්ධ පර්යේෂණ රෝහල අද (06) විවෘත කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් මෙම රෝහල විවෘත කිරීමට නියමිතව අැති අතර මෙරට දිස්ත්‍රික්ක කිහිපයක පැතිරී අැති වකුගඩු රෝගය සදහා ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමේ අරමුණ අැතිබව මෙම රෝහල ඉදිකර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට