සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සහල් වලට උපරිම මිලක් ගැසට් කෙරෙයි…

සහල් සඳහා පනවා ඇති උපරිම මිල ගැසට් කිරීමට කටයුතු ඇත. පසුගිය 4 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම උපරිම සිල්ලර මිල ගැසට් කර ඇති බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.ඒ අනුව දේශීය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 90ක උපරිම මිලක්,දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 80ක් සහ ආනයනික නාඩු 75 පමණ මිලක් ද නියම කර ඇති බව වාර්තා වේ.ඊට අමතරව දේශීය කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 78ක උපරිම සිල්ලර මිලක් සහ ආනයනික කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 65ක උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට