සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අ.පො.ස උසස් පෙළ විභාගය හෙට…

අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය හෙට (08) ආරම්භ වීමට නියමිතව ඇත.මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්ෂ පහළොස් දහස් දෙසිය විසි හත් දෙනෙක් පෙනී සිටින අතර ඒ තුළ විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ද සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.මෙවර විභාග මධ්‍යස්ථාන 2230ක දී උසස් පෙළ විභාගය පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.කෙසේ වෙතත් උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්, ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකතන සහ විද්‍යුත් උපකරණ මගින් වංචා සිදු කරන්නේ ද යන්න පිළිබදව දැඩි අවධානයක් යොමු කරන ලෙස විභාග දෙපර්තමේන්තුව ශාලාධිපතිවරුන්ට දන්වා ඇති බව වාර්තා වේ.එලෙස වංචා සිදු කරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන කිසිඳු විභාගයකට පෙනී සිටීම, වසර 05ක් දක්වා තහනම් වන බව සදහන්.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට