සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් පෙළ අද අැරඹෙයි..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අදින් (08) අාරම්භ වේ. දිවයින පුරා විභාග මධ්‍යස්‌ථාන 2230 ක දී උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 315227 දෙනෙක්‌ ඒ සදහා පෙනී සිටීමට නියමිතව අැත. විභාග අක්‍රමිකතාවයන් වළක්වා ගැනීම සදහා පියවර රැසක් ගෙන අැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට