ඉන්දුනීසියාවෙන් අානයනය කළ පොල් තොගය අාපසු යවයි..
ප්‍රතිඅපනයන කටයුතු සඳහා ආනයනික පොල් යොදා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වීම සදහා ඉන්දුනිසියාවේ සිට මෙරටට අානයනය කරන ලද පොල් තොගය අාපසු හරවා යැවූ බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි. පොල් පර්යේෂණ ආයතනය විසින් ලබාදුන් නිර්දේශ උල්ලංඝනය කිරීම නිසා මෙම තීරණය ගෙන අැති බව ද පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.