සත්‍යයේ පුවත් අඩහැරය….

කතරගම පෙරහැර බලන්න බස් රථයෙන් අා තිදෙනෙකු එම බසයටම යටවෙලා, දෙදෙනක් ජීවිතක්ෂයට..

කතරගම ඇසළ පෙරහර නැරඹීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු බස් රථයකට යටවීම නිසා මියගොස් අැති බව වාර්තා වේ. අදාළ පුද්ගලයින් දෙදෙනා අැසළ පෙරහැර නැරඹීම සදහා පැමිණ අැත්තේ ද අදාළ බස්රථයෙන් වන අතර එය පසුපසට ධාවනය කිරීමේදී පුද්ගලයින් තිදෙනෙකු ඊට යටවී තුවාල ලැබීම නිසා කතරගම රෝහලට අැතුළත් කරන ලද නමුත් ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට