සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගිලන් රථ වලට ගාස්තු අයකිරීමකින් තොරව අධිවේගී මාර්ග භාවිතා කිරීමට අවස්ථාව..?

ගිලන් රථ සදහා ගාස්තු අයකිරීමකින් තොරව අධිවේගී මාර්ගයන් භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී අැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. අමාත්‍ය මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර සිටියි. රෝගීන් ප්‍රවාහනය කිරීමේදී අධිවේගී මාර්ග භාවිතා කළ විට අදාළ ගාස්තුව ගිලන් රථයේ සෞඛ්‍ය සේවකයින් විසින් දැරිය යුතුවන අතර මෙම ගැටළුව ජාතික ප්‍රතිපත්තියක් ලෙස සලකා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට