සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් ඉල්ලා අස්වෙයි..

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කර උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී අැත. අදාළ ඉල්ලා අස්වීම ඊයේ (07) දින ලිඛිතව දැනුම්දී අැති අතර ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙක් උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධූර නොදැරීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට