සත්‍යයේ පුවත් අඩහැරය….

16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ශිෂ්‍යත්ව උපකාර වැඩ තහනම්..

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 20 වනදා අාරම්භ වීමට නියමිතව අැති අතර මෙම විභාගයට අදාළ උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම් ලබන 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර අැති බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මෙම තහනම විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක වන අතර අදාළ තහනම උල්ලංඝණය කරමින් කටයුතු කරන යම් පුද්ගලයෙකු හෝ ආයතන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ද එම අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට