සත්‍යයේ පුවත් අඩහැරය….

ආණමඩුවේ සිට හම්බන්තොටට නව ලංගම බස් සේවාවක්..

මග නගර යා කරමින් පුත්තලම, ආණමඩුවේ සිට හම්බන්තොට දක්වා දිවෙන නව බස් රථ සේවාවක් ආරම්භ කිරීම ඊයේ (08) සිදුවිය.වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම නව බස් සේවාව ආරම්භ වූ අතර මේ සදහා ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් නව බස් රථ දෙකක් යොදා ගෙන ඇති අතර ජනතාව ඉහළ ප්‍රවාහන සේවාවක් ලබා දීම අරමුණු කරගනිමින් මෙම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට