සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උඩුවේ ධම්මාලෝක හිමිට විදෙස් ගතවීමට අවසර..

උඩුවේ ධම්මාලෝක හිමියන් හට විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ලබන සැප්තැම්බර් මස 19 වන දා තෙක් කාලය තුළ උන්වහන්සේට විදෙස් ගත වීම සදහා අධිකරණය විසින් අවසර හිමි වී ඇති අතර අදාළ නඩු විභාගය සැප්තැම්බර් 20 වන දා යළි කැදවීමට නියමිතව ඇත. වස්සාන සමයේදී ධර්ම ප‍්‍රචාරක කටයුතු සදහා වැඩම කරන්නැයි විවිධ රටවලින් තමන්ට ආරාධනා ලැබී ඇති බැවින් විදෙස් ගතවීමට අවසර ලබා දෙන ලෙස උඩුවේ ධම්මාලෝක හිමි, අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ. බලප‍ත‍්‍ර රහිතව අලි පැටවකු සිය විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා කරමින් උඩුවේ ධම්මාලෝක හිමි හට විදෙස් ගතවීම තහනම් කර තිබුනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට