සත්‍යයේ පුවත් අඩහැරය….

ජනවාරි 08 පෙරළියේ අපේක්ෂා ඉටු කරගැනීමට සත්‍යග්‍රහයක් පවත්වනවා – ආචාර්ය වික්‍රමබාහු කරුණානායක

එළඹෙන 15 වනදා කොළඹදී සත්‍යග්‍රහයක් පවත්වන බව නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණානායක මහතා පවසා සිටියි. 2015 ජනවාරි 8 වන දා රටතුළ ආණ්ඩු පෙරළියක් සිදු කරමින් ජනතාව විසින් බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ඉටු කරන ලෙස බලකරමින් මෙම සත්‍යග්‍රහය පවත්වන බව වික්‍රමබාහු කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි. කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී මෙම සත්‍යග්‍රහය පැවැත්වීමට නියමිතව ඇති අතර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා දායක වූ සියළු පාර්ශවයන්ට මේ සදහා එක්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට