සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය පාඨලීට එරෙහිව ඔහුගේ හිටපු පුද්ගලික සහකාරවරයාගෙන් පැමිණිල්ලක්..

දේශපාලන බලපෑම් මත තමාව අංගොඩ මානසික රෝහලේ රදවාගෙන විද්‍යුත් කම්පන ප්‍රථිකාර ලබා දුන් බව සදහන් කරමින් පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ හිටපු පෞද්ගලික සහකාර හර්ෂ තිලකසිරි බණ්ඩාර මහතා විසින් අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අද (10) දිනය තුළ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දී පරික්ෂණ සිදු කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට