සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්‌වීමක්‌ අද..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභා විශේෂ රැස්‌වීමක්‌ අද (10) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 8.00 ට ජනාධිපති නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති අතර මහ බැංකු බැදුම්කර ගනුදෙනුව ඇතුළු මේ වන විට රටතුළ මතුව ඇති විවිධ ගැටළුකාරී තත්ත්වයන් පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය දරණ ඒකාබද්ධ විපක්‍ෂ සාමාජිකයන්ට ද මෙම රැස්වීම සදහා සහභාගි වන ලෙස දැනුම්දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට