සත්‍යයේ පුවත් අඩහැරය….

රතුපස්වල වෙඩි තැබීම, හමුදා සාමාජිකයින් සිව්දෙනා ලබන 23 තෙක් යළි රිමාන්ඩ්..

පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් රතුපස්වලදී පැවති විරෝධතාවයක් අතරතුර සිදු කරන ලද විරෝධතාවයකදී වෙඩි තැබීම නිසා පුද්ගලයින් තිදෙනෙකු මිය යාම සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද යුද හමුදා හිටපු බ්‍රිගේඩියර්වරයා ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනා ලබන 23 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත. අදාළ නඩු විභාගය විභාගයට ගනිමින් ගම්පහ මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඊයේ (09) මෙම නියෝගය කර ඇත. ඒ අනුව යුද හමුදා හිටපු බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, මාණ්‌ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ග්‍රේරු සහ කෝප්‍රල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යන සිව්දෙනා මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට