සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 12 ක් අත්අඩංගුවට..

මෙරටට අයත් මුහුදු සිමාව තුළ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද (10) අළුයම් කාලයේදී ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින්, නාවික සැතපුම් 9.5 ක්, 6 ක් සහ 7 ක් පමණ වූ මුහුදු සීමාව තුළදී මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් ධීවරයින් තහනම් පන්න ක්‍රමයක් වන “බොටම් ට්‍රෝලිං” ක්‍රමය මඟින් මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර එම පිරිස සහ අත්ඩංගුවට පත් ට්‍රෝලර් යාත්‍රා ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට