සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

අද (10) පස්වරුවේදී දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු-මැද පළාත්වලට ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම තොරතුරු වැඩිදුරටත් සදහන් කර සිටියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට