සත්‍යයේ පුවත් අඩහැරය….

අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

අද (10) පස්වරුවේදී දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු-මැද පළාත්වලට ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම තොරතුරු වැඩිදුරටත් සදහන් කර සිටියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට