සත්‍යයේ පුවත් අඩහැරය….

ආදීවාසීන්ටත් අමාත්‍යංශයක් ඕනෑ, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගෙන් ඉල්ලීමක්..

අමාත්‍යංශ රැසක් පැවතියද මෙරට ආදිවාසින්ගේ වගකීම භාර ගැනීමට කිසිදු අමාත්‍යංශයක් නොමැති බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් අවධාරණය කර සිටියි. ඒ හේතුවෙන් ආදීවාසීන් ද යම් අමාත්‍යංශයක් යටතට භාර දිය යුතු බව ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසා සිටියි. ඌරුවරිගේ වන්නිලඇත්තන් මෙම අදහස් පළ කරන ලද්දේ මහියංගනය මොරබැද්දේදී පැවති ආදීවාසි දින සැමරුම් උත්සවයේදීය.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට