සත්‍යයේ පුවත් අඩහැරය….

ආදීවාසීන්ටත් අමාත්‍යංශයක් ඕනෑ, ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගෙන් ඉල්ලීමක්..

අමාත්‍යංශ රැසක් පැවතියද මෙරට ආදිවාසින්ගේ වගකීම භාර ගැනීමට කිසිදු අමාත්‍යංශයක් නොමැති බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් අවධාරණය කර සිටියි. ඒ හේතුවෙන් ආදීවාසීන් ද යම් අමාත්‍යංශයක් යටතට භාර දිය යුතු බව ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසා සිටියි. ඌරුවරිගේ වන්නිලඇත්තන් මෙම අදහස් පළ කරන ලද්දේ මහියංගනය මොරබැද්දේදී පැවති ආදීවාසි දින සැමරුම් උත්සවයේදීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට