සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

රවී යයි..

වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටින ලදී. ජනාධිපති සහ අග්‍රමාත්‍ය ප්‍රධාන සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කරන ලදී.

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට