රවී යයි..
වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටින ලදී. ජනාධිපති සහ අග්‍රමාත්‍ය ප්‍රධාන සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව අමතමින් අවධාරණය කරන ලදී.