සත්‍යයේ පුවත් අඩහැරය….

රවීගේ ඉල්ලා අස්වීම ව්‍යාජ සංදර්ශනයක්..

විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ව්‍යාජ සංදර්ශනයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා සිටියි. මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු තවත් දළකාරයින් රැසක් තවමත් නිදැල්ලේ සිටින බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් අවධාරණය කරන ලදී.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට