සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යතුරුපැදි නවීන උපකරණ තහනම රටේ තරුණයන් මර්දනයට ගත් පියවරක් – සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

යතුරුපැදි සම්බන්ධයෙන් පනවා අැති නව දඩ ක්‍රමවේදයට එරෙහිව හෙට (13) කොළඹ, ගාලුමුවදොර පිටිය අසළ දී උද්ඝෝෂණ ව්‍යපාරයක් පවත්වන බව සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. යතුරුපැදි සදහා සවි කරනු ලබන නව උපාංග සවි කිරීමට එරෙහිව රජය විසින් ඉහළ දඩ පැනවීමට තීරණය කර අැති අතර ඊට විරෝධය පළකරමින් “යකඩ හීන තැලීම නවත්වනු” යන තේමාව යටතේ මෙම විරෝධතාවය පවත්වනු ලබන බව සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. යතුරුපැදි සඳහා සවිකැරනු ලබන ඇලෝයිවීල්, බොඩි කිට්‌, සයිලන්සර්, ස්‌ටිකර් සහ නව එල්.ඊ.ඩී පහන් ඇතුළු නවීන උපාංග සවි කිරීම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම පියවර රටේ තරුණයන් මර්දනය කරනු ලබන තීරණයක් බවද සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය චෝදනා කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට