සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

යතුරුපැදි නවීන උපකරණ තහනම රටේ තරුණයන් මර්දනයට ගත් පියවරක් – සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

යතුරුපැදි සම්බන්ධයෙන් පනවා අැති නව දඩ ක්‍රමවේදයට එරෙහිව හෙට (13) කොළඹ, ගාලුමුවදොර පිටිය අසළ දී උද්ඝෝෂණ ව්‍යපාරයක් පවත්වන බව සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. යතුරුපැදි සදහා සවි කරනු ලබන නව උපාංග සවි කිරීමට එරෙහිව රජය විසින් ඉහළ දඩ පැනවීමට තීරණය කර අැති අතර ඊට විරෝධය පළකරමින් “යකඩ හීන තැලීම නවත්වනු” යන තේමාව යටතේ මෙම විරෝධතාවය පවත්වනු ලබන බව සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. යතුරුපැදි සඳහා සවිකැරනු ලබන ඇලෝයිවීල්, බොඩි කිට්‌, සයිලන්සර්, ස්‌ටිකර් සහ නව එල්.ඊ.ඩී පහන් ඇතුළු නවීන උපාංග සවි කිරීම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. මෙම පියවර රටේ තරුණයන් මර්දනය කරනු ලබන තීරණයක් බවද සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය චෝදනා කර සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට