සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අැරඹේ..

ලබන 15 වැනිදා සිට කොළඹ නගරය තුළ ස්ථාන පහක් තුළ බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහ නගර සභ බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියි. ඒ අනුව මොරටුව කුරුස සන්ධිය සිට කටුබැද්ද, සැවෝයි සිනමා ශාලාව අසළ සිට බම්බලපිටිය දක්වා ලබන 15 වනදා සිටද, 22 වැනිදා සිට කටුබැද්ද සන්ධියේ සිට මැලිබන් සන්ධිය, බම්බලපිටිය සන්ධිය සිට පිත්තල සන්ධිය දක්‌වා ද, 29 වැනි දා සිට පොල්දූව සන්ධියේ සිට රාජගිරිය ආයුර්වේද සන්ධිය දක්‌වා සහ පුරහල සිට තුම්මුල්ල දක්‌වා ද බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වනු අැත. ලබන සැප්තැම්බර් 12 වැනි දා සිට කොම්පඤ්ඤ වීදිය සිට පිටකොටුව තෙක් සහ නොවැම්බර් 30 දා සිට බොරැල්ල සිට මරදාන දක්‌වා ද මෙම බස්රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට