සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය අැරඹේ..

ලබන 15 වැනිදා සිට කොළඹ නගරය තුළ ස්ථාන පහක් තුළ බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහ නගර සභ බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියි. ඒ අනුව මොරටුව කුරුස සන්ධිය සිට කටුබැද්ද, සැවෝයි සිනමා ශාලාව අසළ සිට බම්බලපිටිය දක්වා ලබන 15 වනදා සිටද, 22 වැනිදා සිට කටුබැද්ද සන්ධියේ සිට මැලිබන් සන්ධිය, බම්බලපිටිය සන්ධිය සිට පිත්තල සන්ධිය දක්‌වා ද, 29 වැනි දා සිට පොල්දූව සන්ධියේ සිට රාජගිරිය ආයුර්වේද සන්ධිය දක්‌වා සහ පුරහල සිට තුම්මුල්ල දක්‌වා ද බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක වනු අැත. ලබන සැප්තැම්බර් 12 වැනි දා සිට කොම්පඤ්ඤ වීදිය සිට පිටකොටුව තෙක් සහ නොවැම්බර් 30 දා සිට බොරැල්ල සිට මරදාන දක්‌වා ද මෙම බස්රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු අැත.

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට