සත්‍යයේ පුවත් අඩහැරය….

උමාඔය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහි පෙත්සම යළි සලකා බැලීම සැප්තැම්බර් 29 දා..

මෙරට තුළ දැඩි අාන්දෝලනයකට ලක්ව අැති උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ලබන සැප්තැම්බර් 29 වනදා යළි සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර අැත. පරිසර යුක්ති කේන්ද්‍රය හා උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් පිරිසක් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර අැති මෙම පෙත්සම ඊයේ (11) කැඳවන ලද අවස්ථාවේදී අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට